එය තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය ලෙස හැඳින්විය හැකි ප්රචණ්ඩත්වයකි. එය ඔබගේ මානව හිමිකම් උල්ලංගණය කිරීමක් වන අතර ඔබට සහන සහ සහනයක් ලබාගැනීමට ද හිමිකම් ඇත. ඔබට ලබා ගත හැකි විකල්ප දනගැනීම සදහා කරුණාකර කියවන්න.
තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වයෙන් ඔබව ආරක්ෂා කළ හැකි නීති අප සතුව ඇත.
වැඩිදුර කියවන්නඅන්තර්ජාලයේ නොවන ඔබේ අයිතිවාසිකම්, ඔබගේ අන්තර්ජාලයේ අයිතිවාසිකම් ද වේ.
වැඩිදුර කියවන්නමෙම ලැයිස්තුවේ ඇති රාජ්ය නොවන සංවිධාන, උපදේශකයින් සහ උපදේශන සේවා ලබාදෙන ආයතන අපට විශ්වාසදායී ආයතන වේ.
වැඩිදුර කියවන්න