ආරක්ෂිතව ඉන්න

Online හරහා වඩාත් බලගතු බවක් දැනෙන ක්‍රම කිහිපයක්

ආරක්ෂිතව සිටිමට අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඔබට උදව් විය හැකි මාර්ගෝපදේශ කිහිපයක් මෙසේය. අපරාධකරුවන් දිගින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ ක්‍රම සොයමින් සිටින බැවින් මේ කිසිවක් විශ්වාස කටයුතු නොවේ. නමුත් මේවා ඔබට අත්හදා බැලීය හැකි පූර්වාරක්ෂක ක්‍රම වන අතර ඔබට දිගටම අන්තර්ජාලය නිදහසේ භාවිතා කළ හැකි.

Digital Security Wiki

https://sites.google.com/site/digisecsl/home

දෙමළ, සිංහල, ඉංග්‍රීසි 

කරදරයට පත් වූවන් අය සමඟ කතා කරන්නේ කෙසේද?

https://www.takebackthetech.net/be-safe/how-talk-survivors

ඉංග්‍රීසි