ඔබගේ කතාව බෙදා ගන්න

ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රථිපල

පහත දැක්වෙන ප්‍රශ්න වලදී, අපි උත්සාහ කරන්නේ මෙම සිදුවීම් වලට ලක් වූ අය ගන්නා ක්‍රියාමාර්ග, ඔවුන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රථිපලද සහ ඔවුන් කුමන ආකාරයේ ප්‍රථිපල අත්විඳිනවාද යන්න තේරුම් ගැනීමටයි.

සිද්ධියෙන් පසු ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද? කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න.

සිද්ධිය පිළිබඳව ඔබෙන් ඉල්ලා සිටියේ කුමන ආකාරයේ සාක්ෂිද?

ඔබට අවශ්‍ය වන/වුන අවසාන ප්‍රථිපලය කුමක්ද?

ඔබ ක්‍රියාමාර්ගයක් ගත්තේ නම්, සිදු වූ දේ කෙටියෙන් අපට කියන්න

මෙම ප්‍රශ්නය අදාළ නොවන්නේ නම් කරුණාකර “ක්‍රියාමාර්ග ගෙන නැත” යනුවෙන් සඳහන් කරන්න

ඔබගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව ඔබ ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රථිපල පිළිබඳව ඔබ කෙතරම් තෘප්තිමත්ද? කරුණාකර ඔබ ගත් ක්‍රියාවන් පමණක් ශ්‍රේණිගත කරන්න.

සම්පූර්ණයෙන් තෘප්තිමත් වඩාත් තෘප්තිමත් තෘප්තිමත් තරමක් තෘප්තිමත් තෘප්තිමත් නැත අදාළ නැහැ
සමාජ මාධ්‍ය ජාලය/වේදිකාව තුලින් වාර්තා කළා
රාජ්‍ය නොවන සංවිධානයක් / ප්‍රජා සංවිධානයක් හා සම්බන්ධ වුනා
උපදේශකයෙකු හෝ උපකාරක දුරකථන අංකයක් හා සම්බන්ධ වුනා
නීතිඥයෙක් සම්බන්ධ කර ගත්තා
පොලිසියට / රහස් පොලිසියට වාර්තා කළා
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කළා (NCPA)
CERT (පරිගණක හදිසි සූදානම් කණ්ඩායම) වෙත වාර්තා කළා
කලින්