ඔබගේ කතාව බෙදා ගන්න

ශාරීරික, චිත්තවේගීය හා සමාජීය ප්‍රතිවිපාක

පහත සඳහන් ප්‍රශ්න වලදී, මෙම සිදුවීම නිසා ඔබ යම් ශාරීරික, චිත්තවේගීය හෝ සමාජීය ප්‍රතිවිපාක අත්දැක්කාද කියා දැන ගැනීමට අපට අවශ්‍යයයි.

මෙම සිදුවීම අතරතුර හෝ පසුව ශාරීරික ප්‍රතිවිපාක ඔබ අත්වින්දේද?

මෙම සිදුවීම අතරතුර හෝ පසුව චිත්තවේගීය ප්‍රතිවිපාක ඔබ අත්වින්දේද?

මෙම සිද්ධියෙන් පසු ඔබට යම් සමාජ හෝ ආර්ථික ප්‍රතිවිපාක අත්වින්දේද?

කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න.

මෙම සිද්ධිය නිසා ඔබ කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ලක්වුණාද?

කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න.

මෙය සිදු වූ විට ඔබ දැන සිටියා නම් හොඳයි කියා සිතූ දේවල් තිබුනාද?

කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න.

Delete කරන්න එපා වෙත ඔබව යොමු කලේ යම්කිසි සංවිධානයක්/පුද්ගලයෙකු විසින් නම් හෝ ඔබ ආයතනයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස මෙම සමීක්ෂණය සම්පුර්ණ කර ඇත්නම්, කරුණාකර එම සංවිධානයේ/පුද්ගලයාගේ නම සඳහන් කරන්න.

මෙම ප්‍රශ්නය අදාළ නොවන්නේ නම් කරුණාකර “අදාල නොවේ” යනුවෙන් සඳහන් කරන්න.

ඉහත ආවරණය කර නොමැති වෙනත් යමක් බෙදා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර එසේ කිරීමට මෙම අවකාශය භාවිතා කරන්න.

මෙම ප්‍රශ්නය අදාළ නොවන්නේ නම් කරුණාකර “අදාල නොවේ” යනුවෙන් සඳහන් කරන්න.

‘Delete කරන්න එපා' සමඟ ඔබගේ කතාව බෙදාහදා ගැනීමේ අත්දැකීම ඔබට දැනුනේ කෙසේද?

අප හා තවත් තොරතුරු බෙදාහදා ගැනීමට කැමති නම්, කරුණාකර පහත අවකාශය භාවිතා කරන්න. එය Delete කරන්න එපා තවත් දියුණු කිරීමට අපට උපකාරී වනු ඇත.

මෙම ප්‍රශ්නය අදාළ නොවන්නේ නම් කරුණාකර “අදාල නොවේ” යනුවෙන් සඳහන් කරන්න.

කලින්