‘Delete Nothing’ යනු අන්තර්ජාලය මත පදනම් වූ ත්‍රෛභාෂා සමීක්ෂණ මෙවලමක් වන අතර එහි අරමුණ ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය වාර්තා කිරීමයි. අප විසින් තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය කෙබඳු විය හැකිද, එවැනි ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාරක සේවාවන් සමග සම්බන්ධ විය හැකි ආකාර අප සපයන්නෙමු. ‘Delete Nothing’ යන යෙදුම අප භාවිතා කරන්නේ, වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ප්රචණ්ඩත්වයන් පිලිබඳ වාර්තා තබා ගැනීමේ වැදගත්කම යන කාරණාව පාදක කරගෙනයි.
ඔබ මුහුණදුන් අත්දැකීම් යොදා ගෙන අප විසින් තාක්ෂණික ප්රචණ්ඩත්වයේ ප්රවණතා හා රටාවන් හඳුනා ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ මගින් රජය හා සමාජ මාධ්‍ය මගින් වඩාත් ශක්තිමත් සමාජ හා නෛතික විසදුම් ලබා ගැනීම සදහා සාක්ෂි එකතු කිරීම අපගේ අරමුණයි. වින්දිතයින්ට / වත්ව සිටින්නන්ට යුක්තිය ඉටු කිරීමට මෙන්ම වැරදිකරුවන් වගවීම සඳහා මෙය දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මෙම සමීක්ෂණය නිර්නාමිකය. එකතු කරන ලද දත්ත ආරක්ෂිත දත්ත ගබඩාවක ගබඩා කර ඇති අතර තිරපිටපත් ගබඩා වන්නේ මාස 12 ක කාලයක් සඳහා පමණි. ඉහත අරමුණු සඳහා සමාජ විද්‍යා පර්යේෂකයෙකු විසින් ‘Delete Nothing’ කණ්ඩායම සමඟ එක්ව තොරතුරු විශ්ලේෂණය කරනු ලැබේ. සමීක්ෂණය අවසානයේදී ඔබ අප සමඟ බෙදාගත් තොරතුරු වල පිටපතක් ඔබට බාගත කළ හැකිය, ඔබට ඉදිරි පියවර ගැනීමට කැමති නම් එම තොරතුරු භාවිතා කළ හැකිය. ඔබේ තොරතුරු අප විසින් භාවිතා නොකළ යුතු බව ඔබ පසුව තීරණය කළහොත්, අපව අමතා ඔබේ යොමු අංකය ලබා දුන් විට ඒවා අපේ දත්ත ගබඩාවෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.
දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම වගකිවයුතු හා සදාචාරාත්මක ආකාරයකින් සිදු කිරීම සහතික කිරීම සඳහා The Engine Room මගින් ඉදිරිපත් කරන “ඩැට්නව්: මානව හිමිකම් පර්යේෂණ සඳහා ඩිජිටල් දත්ත සැරිසරන්නේ කෙසේද” (DatNav: How to navigate digital data for human rights research) යන මාර්ගෝපදේශ භාවිතා කරනු ලැබේ.
මා වෙනුවෙන්වෙනත් අයෙකු වෙනුවෙන්
ඔව්
පහත දැක්වෙන ප්‍රශ්න වලදී, ‘ඔබ’ යන්නෙන් හඳුන්වන්නේ සිදුවීම අත්විඳින පුද්ගලයාවයි. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය සිදුවන්නේ කොහේද සහ කාටද යන්න සොයා ගැනීමටයි.
ඔව්, මගේ යොමු අංකයනැත, මෙය මගේ ප්‍රථම අවස්ථාවයිමතක නැත
Select DistrictAmparaAnuradhapuraBadullaBatticaloaColomboGalleGampahaHambantotaJaffnaKalutaraKandyKegalleKilinochchiKurunegalaMannarMataleMataraMoneragalaMullaitivuNuwara EliyaPolonnaruwaPuttalamRatnapuraTrincomaleeVavuniya
කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න.
Cis ගැහැණු ළමයා/ගැහැණිය (තමන්ට උපතේදී ලැබූ සමාජභාවය පිළිගන්නා ගැහැණු ළමයින්/ ගැහැණුන්)Cis පිරිමි ළමයා/ පිරිමියා (තමන්ට උපතේදී ලැබූ සමාජභාවය පිළිගන්නා පිරිමි ළමයින්/පිරිමින්)සංක්‍රාන්ති ලිංගික ගැහැණු ළමයා/ගැහැණිය (උපතේදී පුරුෂභාවය ලැබූනත් තමන් ස්ත්‍රීන් බව පිළිගන්නා ගැහැණුන්)සංක්‍රාන්ති ලිංගික පිරිමි ළමයා/ පිරිමියා (උපතේදී ස්ත්‍රීභාවය ලැබූනත් තමන් පුරුෂයින් බව පිළිගන්නා පිරිමින්)සංක්‍රාන්ති ලිංගික පිරිමි ළමයා/ පිරිමියා (උපතේදී ස්ත්‍රීභාවය ලැබූනත් තමන් පුරුෂයින් බව පිළිගන්නා පිරිමින්)සදහන් කරන්න කැමති නැතස්වයංව විස්තර කිරීමට කැමතියි
කරුණාකර අදාළ වන සියල්ල ලකුණු කරන්න. සමලිංගික නොවන (අනෙක් සමාජභාවයේ/ලිංගිකත්වයේ සාමාජිකයින්ට ආකර්ශනය වේ)සමලිංගික - පුරුෂ (තමන්ගේ සමාජභාවයේ/ලිංගිකත්වයේ සාමාජිකයින් වෙත පමණක් ආකර්ශනය වේ)සමලිංගික - ස්ත්‍රීන් (කාන්තාවන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන්)ද්විලිංගික (එක් ලිංගිකත්වයකට වඩා ආකර්ෂණය වන පුද්ගලයින්)පෑන්සෙක්ෂුවල් (සමාජභාවය/ලිංගිකත්වය නොසලකා පුද්ගලයින් වෙත ආකර්ෂණය වන)සදහන් කරන්න කැමති නැතස්වයංව විස්තර කිරීමට කැමතියි
පහත සඳහන් ප්‍රශ්න වලදී, තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය අත්විඳින ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරන්නෙමු. මෙය සිදු කිරීම සඳහා, සිදු වූ දේ හරියටම අප දැනගැනීම වැදගත් වේ.
කවුරුන් හෝ තර්ජනය කළා මගේ පෞද්ගලික තොරතුරු මගේ දෙමාපියන්ට / පවුලේ අයට / සහකරුට හෝ සහකාරියට පැවසීමට යමෙක් තර්ජනය කළාමගේ පෞද්ගලික තොරතුරු මගේ සේවායෝජකයින්ට පැවසීමට යමෙක් තර්ජනය කළාමගේ පෞද්ගලික තොරතුරු මගේ පාසලට පැවසීමට යමෙක් තර්ජනය කළාමම තවත් එවැනි තොරතුරු බෙදා නොගන්නේ නම් මගේ පුද්ගලික තොරතුරු මුදා හරින බවට යමෙක් තර්ජනය කළාමගේ මිතුරා පිළිබඳ තවත් තොරතුරු මා බෙදා නොගන්නේ නම් මගේ පුද්ගලික තොරතුරු මුදා හරින බවට යමෙක් තර්ජනය කළාමම මුදල් නොගෙවන්නේ නම් මගේ පෞද්ගලික තොරතුරු මුදා හරින බවට යමෙක් තර්ජනය කළාමා ඔවුන් වෙනුවෙන් ලිංගික ක්‍රියාවක් නොකළහොත් මගේ පුද්ගලික තොරතුරු මුදා හරින බවට යමෙක් තර්ජනය කළාකවුරුහරි මට ශාරීරිකව හානි කරන බවට තර්ජනය කළාවෙනත්
කවුරුන් හෝ මුදා හැරියා කවුරුන් හෝ මගේ අවසරයකින් තොරව මගේ පෞද්ගලික තොරතුරු මුදා හැරියාමම එවැනි තවත් තොරතුරු බෙදාගැනීම ප්‍රතික්ෂේප කළ නිසා කවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මුදා හැරියාමම ඔවුන්ට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් කවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මුදා හැරියාමා ඔවුන් වෙනුවෙන් ලිංගික ක්‍රියාවක් නොකළ බැවින් කවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මුදා හැරියාමම ඔවුන්ගේ ඉල්ලීම් / ඉල්ලීම් වලට අනුකූල වූ පසුවත් කවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මුදා හැරියාවෙනත්
කවුරුන් හෝ නින්දා සහගත අදහස්/ ප්‍රකාශ සිදු කළා මා අන්තර්ජාලය හරහා පැවසූ හෝ බෙදාගත් දෙයක් ගැන කවුරුන් හෝ නින්දා සහගත අදහස් දැක්වීමක් සිදු කළාමගේ පෙනුම, සමාජභාවය හෝ ලිංගික දිශානතිය පිළිබඳව කවුරුන් හෝ නින්දා සහගත අදහස් දැක්වීමක් සිදු කළාමගේ ජාතිය හෝ ජනවාර්ගික අනන්‍යතාවය පිළිබඳව කවුරුන් හෝ නින්දා සහගත අදහස් දැක්වීමක් සිදු කළාමගේ පෞද්ගලික ජීවිතයට බලපාන ලෙස කවුරුන් හෝ නින්දා සහගත අදහස් දැක්වීමක් සිදු කළාමගේ වෘත්තීයට හෝ පොදු ප්‍රතිරූපයට බලපාන ලෙස කවුරුන් හෝ නින්දා සහගත අදහස් දැක්වීමක් සිදු කළාවෙනත්
කවුරුන් හෝ පැවසුවා කවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මගේ දෙමාපියන්ට පැවසුවාකවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මගේ සේවායෝජකයින්ට පැවසුවාකවුරුන් හෝ මගේ පෞද්ගලික තොරතුරු මගේ සගයන්ට පැවසුවාවෙනත්
වෙනත් කවුරුන් හෝ මගේ උපාංගය (ස්මාට් ෆෝන් එක, පරිගණකය) සොරකම්කළාකවුරුන්ට හෝ මගේ උපාංගයට දුරස්ථව ප්‍රවේශයක් ලැබුනාකවුරුන් හෝ මාව අන්තර්ජාලය හරහා ලුහුබඳිනවාකවුරුන් හෝ මාගේ ව්‍යාජ ප්රෝෆයිලයක් නිර්මාණය කළාකවුරුන් හෝ මා ලෙස අන්තරජාලයේ පෙනී සිටිනවාකවුරුන් හෝ අවසරයකින් තොරව මගේ ඡායාරූපයක්, වීඩියෝවක් හෝ වෙනත් පෞද්ගලික තොරතුරු මුදා හැරියාකවුරුන් හෝ මට අනවශ්‍ය ඇමතුම්, ඊමේල් සහ / හෝ පණිවිඩ මගින් හිරිහැර කරනවාකවුරුන් හෝ මාගේ ලිංගික දිශානතිය/සමාජභාවය පිළිබඳ අනන්‍යතාවය ඒ ගැන නොදන්නා අයට හෙළි කළාමා අපයෝජනය වන සම්බන්ධතාවයක රැඳී සිටීමට මට බල කිරීම සඳහා අප අතර සමීප පණිවිඩ (වීඩියෝ, ශ්‍රව්‍ය ජංගම පණිවිඩ) භාවිතා කරමින් මගේ සහකරු තර්ජනය කරනවාපහර දුන් ස්ථානයට මාව ලුහුබැඳීමට මගේ ප්‍රහාරකයා මගේ උපාංගයේ ස්ථාන සේවා භාවිතා කළේයමගේ වෙබ් අඩවිය / පිටුව / ගිණුම ඉවත් කරන තෙක් වාර්තා කරනු ලැබුවාපොලිසිය / රහස් පොලිසිය මගේ පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළාමට එරෙහි හිංසනය ඔවුන්ගේ ප්‍රජා ප්රමිතීන් උල්ලංඝනය නොකරන බව සමාජ මාධ්‍ය ජාලය/මාර්ගගත වේදිකාව ප්‍රතිචාර දැක්වුවාමගේ එකඟතාවයකින් තොරව බෙදාගත් අන්තර්ගතයන් ඉවත් කිරීම සමාජ මාධ්‍ය ජාලය/ මාර්ගගත වේදිකාව ප්‍රතික්ෂේප කළාවෙනත්
SelectCis ගැහැණු ළමයෙක් / ගැහැනියක්Cis පිරිමි ළමයෙක් / පිරිමියෙක්සංක්රාන්ති ලිංගික ගැහැණු ළමයෙක් / ගැහැනියක්සංක්රාන්ති ලිංගික පිරිමි ළමයෙක් / පිරිමියෙක්ගැහැණු හෝ පිරිමි ලෙස තමන් හදුන්වන්නේ නැති පුද්ගලයෙක්සදහන් කරන්නට කැමති නැතඅදාල නොවේවෙනත්
පහත දැක්වෙන ප්‍රශ්න වලදී, අපි උත්සාහ කරන්නේ මෙම සිදුවීම් වලට ලක් වූ අය ගන්නා ක්‍රියාමාර්ග, ඔවුන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රථිපලද සහ ඔවුන් කුමන ආකාරයේ ප්‍රථිපල අත්විඳිනවාද යන්න තේරුම් ගැනීමටයි.
සමාජ මාධ්‍ය ජාලයක්/වේදිකාවක් තුලින් වාර්තා කළා තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
රාජ්‍ය නොවන සංවිධානයක් / ප්‍රජා සංවිධානයක් හා සම්බන්ධ වුනා තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
උපදේශකයෙකු හෝ උපකාරක දුරකථන අංකයක් හා සම්බන්ධ වුනා තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
පොලිසියට / රහස් පොලිසියට වාර්තා කළා තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කළා (NCPA) තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
CERT (පරිගණක හදිසි සූදානම් කණ්ඩායම) වෙත වාර්තා කළා තෘප්තිමත් නැතතරමක් තෘප්තිමත්තෘප්තිමත්වඩාත් තෘප්තිමත්සම්පූර්ණයෙන් තෘප්තිමත්අදාල නොවේ
වෙනත්
පහත සඳහන් ප්‍රශ්න වලදී, මෙම සිදුවීම නිසා ඔබ යම් භෞතික, චිත්තවේගීය හෝ සමාජීය ප්‍රතිවිපාක අත්දැක්කාද කියා දැන ගැනීමට අපට අවශ්‍යයයි.
© 2022 Delete Nothing. සියලුම හිමිකම් ඇවිරිණි