කිසිවක් Delete කරන්න එපා යනු ත්රීභාෂා වෙබ් පදනම් කරගත් සමීක්ෂණ මෙවලමක් වන අතර එය ශ්රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්රීන් සහ සංක්රාන්ති පුද්ගලයින්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වයේ සිදුවීම් ලේඛනගත කිරීම අරමුණු කරයි.
වැඩි විස්තරතාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වයෙන් ඔබව ආරක්ෂා කළ හැකි නීති අප සතුව ඇත.
වැඩිදුර කියවන්නඅන්තර්ජාලයේ නොවන ඔබේ අයිතිවාසිකම්, ඔබගේ අන්තර්ජාලයේ අයිතිවාසිකම් ද වේ.
වැඩිදුර කියවන්නමෙම ලැයිස්තුවේ ඇති රාජ්ය නොවන සංවිධාන, උපදේශකයින් සහ උපදේශන සේවා ලබාදෙන ආයතන අපට විශ්වාසදායී ආයතන වේ.
වැඩිදුර කියවන්නකිසිවක් Delete කරන්න එපා මගින් වැඩිදුර ක්රියාමාර්ග ගැනීම සඳහා ප්රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමේ වැදගත්කම සඳහන් වේ.
ඔබගේ කතාව අප හා බෙදා ගන්න